.

Saturday, December 3, 2011

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා....




ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා.........

මම දෑසින් කලා ඔබට ‍පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වල‍ට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
‍‍ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා......

පෙම් වසන්තේ ‍ඇවිත් නැද්ද තාමත් ඔ‍හේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් ‍වගේ......


සින්දුව ඩවුන්ලෝඩ් කරන්න මෙතනින්...


.....පහන්.....


Sunday, November 27, 2011

ඔබ තරම් පෙම් කල කිසිවෙක් ...


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගියදා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙතිබුනාදෝ
මේතරම් ආදරේ...මේතරම් ආදරේ...

රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
අයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්..

තනිවෙලා මා ලොවේ හිරු නොනඟින මේ වසන්තේ
දිවිතුරා විඳවමී අහිමි කරන් මගේ ආදරේ
අයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකුහට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්..


තීක්ෂණ අනුරාදගේ අලුත්ම ලස්සන සින්දුවක්....
ඩවුන්ලෝඩ් කරන්න මෙතනින් කොටන්න..



.........

Thursday, November 24, 2011

කාලය ගෙවී ගියා - ආලයෙන් ඉපිල ගියා....

තරු දිලෙන අහස පුරා
බලා හිද
පෙම් කලෙමි එක තරුව

වැහි වලා පැමිනිය ද
දිලුනි එය
කලුවර අහසට

කාලය ගෙවී ගියා
ආලයෙන් ඉපිල ගියා
සියල්ලන්ටම හොරෙන් තරුව
මා හැ
වලාකුලු අතර සැගව ගියා

දුක මගේ හිත දරා
පිය නගමි අනාගතය කරා
දිලුනු තරුවට,
පිදු පෙම හිත දරා

පහන්.


මේක මම බොහොම ඉස්සර පබලු අක්කගේමගේ තනිකම බ්ලොග් එකට ලියපු පද ටිකක්.. ආපහු රීපොස්ට් එකක් හැටියට දාන්න හිතුනා... කියවලා කොමෙන්ට් එකක් දගෙනම යන්නකෝ....

ඈත අහසේ තරුවක් පායනා තුරු බලා හිදී,,,......
දෑස රිදේවි, ඇසට කදුලු පිරේවි.
එත් කුමක් කරන්නද....???
උරුම කර ගත් දුක ගෙවා අවසන් කල යුතුයි නේ........


          ප/ලි : දැන් වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා..... 
                                      ඒ තරුව දැන් මගේ ලෝකෙට පායලා.... :)





Sunday, November 13, 2011

හිතට වදින අලුත් සින්දු ටිකක්....



අහල බලන්න්නකො මේ සින්දු ටික.. අහන් ඉන්න පුලුවන් ලස්සනයි කියල හිතුන සින්දු ටිකක් තමයි මෙතන තියෙන්නේ...


   1. ආලෙන් වෙලා ගන්න කෝලම් කලා... අතුල සමිතා දෙන්නගෙ අලුත් සින්දුවක්
          http://www.mediafire.com/?4aavzsb5ehzcbnw


   2. දැනුන වේදනා.. නිරෝෂා විරාජිනී... මේකත් තව ලස්සන සින්දුවක්..
          http://www.mediafire.com/?vurif3e4dz95t6g


   3.පෙම් පාට වෙලා... චිලී තිලන්ක ගේ අලුත් සින්දුවක්...
         http://www.mediafire.com/?oan6kv87v1cn0yr


   4. රෑ සිහිනෙන්.. ශිහාන් මිහිරංග කියන්නේ... 
          ඒත් මේකේ ඔරිජිනල් එක නාමල් උඩුගම තමයි කියන්නේ..
         http://www.mediafire.com/?3ryo18k0utao5fb


    5. නලල වියලවා විගසින්... සේනානායක වෙරළියද්ද..  
             මේක නම් පරන සින්දුවක් ඒත් අහන්න ආසා හිතෙන සින්දුවක්..... ආසයි නේ...??  :පි
          http://www.mediafire.com/?zjd63qruql6yvvu


       තව මේ පොස්ට් එකට සින්දු දාන්නම්. එතකන් මේ සින්දු අහල පොඩි කොමෙන්ට් පරක් දාගෙන යන්නකෝ..
    
                                                                                       පහන්...

Monday, October 31, 2011

දෙකොපුල් කදුලින් තෙමා...




                                   දෙකොපුල් කදුලින් තෙමා...
තොල්පෙති නලලත තබා....
නික්මුණු දා හිස සිඹ මා.. 
ලතැවෙමි රෑ තුන් යමේ.....
 සුහදිනියේ.....


මින් පෙරදි අපි මේ භවේ වෙන්වී යන්නට ඇතී.......
මේ කදුලු ගංගා ඉ‍මේ කොතැනක‍ හෝ ........
මගේ ජීවිතේ ඉකිබිදියි... 
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි....
අපි පතා ආවා වගේ වෙන්වී යයි......


ඔබ පපුතුරේ මා හිදියි......
මගෙ පපුතුරේ නුඹ හිදියි.....
ලංවෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ.....


සුදු සිනිදු මල් පෙති වගේ.....
ගිලිහී යන්නට ඇතී.......
මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපී.....
හමුවීම ප්‍රේමය නොවේ... වෙන්වීම ප්‍රේමය වගයි....
අපි පතා ආවා වගේ වෙන්වී යයි.....


ඔබෙ සිහින වල මා හිදියි.... 
මගේ සිහින වල ඔබ හිදියි.... 
එය පියවි ලෝකය නො‍වේ සුහදිනියේ......

ගීතය ගන්න කොටන්න මෙතෙන්ට...