.

Thursday, November 24, 2011

කාලය ගෙවී ගියා - ආලයෙන් ඉපිල ගියා....

තරු දිලෙන අහස පුරා
බලා හිද
පෙම් කලෙමි එක තරුව

වැහි වලා පැමිනිය ද
දිලුනි එය
කලුවර අහසට

කාලය ගෙවී ගියා
ආලයෙන් ඉපිල ගියා
සියල්ලන්ටම හොරෙන් තරුව
මා හැ
වලාකුලු අතර සැගව ගියා

දුක මගේ හිත දරා
පිය නගමි අනාගතය කරා
දිලුනු තරුවට,
පිදු පෙම හිත දරා

පහන්.


මේක මම බොහොම ඉස්සර පබලු අක්කගේමගේ තනිකම බ්ලොග් එකට ලියපු පද ටිකක්.. ආපහු රීපොස්ට් එකක් හැටියට දාන්න හිතුනා... කියවලා කොමෙන්ට් එකක් දගෙනම යන්නකෝ....

ඈත අහසේ තරුවක් පායනා තුරු බලා හිදී,,,......
දෑස රිදේවි, ඇසට කදුලු පිරේවි.
එත් කුමක් කරන්නද....???
උරුම කර ගත් දුක ගෙවා අවසන් කල යුතුයි නේ........


          ප/ලි : දැන් වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා..... 
                                      ඒ තරුව දැන් මගේ ලෝකෙට පායලා.... :)





3 comments:

  1. හෆ්ෆා දැන් නේ දැක්කේ.. එළ එළ..ජයවේවා.

    ReplyDelete
  2. බොහෝම ස්තූති වේවා..........!!!

    ReplyDelete